ගෘහ අලංකරණ කලාවේ ප්‍රවීණයකු වන ආචාර්ය උපුල් අලවත්ත මහතා විසින් රචිත ‘Elegant Interiors’ (අලංකාර අභ්‍යන්තර අවකාශය) සිංහල-ඉංග්‍රීසි ද්වීභාෂා ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අගෝස්තු 04 වන දින […]
ජයග්‍රහණයේ 20 වැනි සංවත්සරය ජූලි 31 දා විජේරාමයේදී
දේශයේ ස්වාධීනත්වය සහ ඒකීයභාවය උදෙසා තම වටිනා ජීවිත පූජා කළ අභීත රණවිරුවන් ඇගයීමට ලක්කෙරෙන ඓතිහාසික “1990 – කොකාවිල් යුධ පුරාවෘත්තය, 36 වැනි සැමරුම” සහ “තොප්පිගල […]
Future Life සමූහයේ 19 වන FLi Super සුපිරි වෙළෙඳසැල කරන්දෙණියේදී විවෘත වෙයි
ජනතාවට පහසු, විශ්වාසදායක සහ නවීන සාප්පු සවාරි අත්දැකීම් මෙන්ම මූල්‍ය සේවාද සපයන සපයන , Future Life Holdings සමුහයේ FLi Super සුපිරි වෙළෙඳසැල් ජාලයේ 19 වැනි […]
CIPM ආයතනය පර්යේෂණ විශිෂ්ටත්වයේ දශකයක් සමරයි
මානව සම්පත් කළමනාකරණය (HRM) පර්යේෂණ, නවෝත්පාදන සහ වෘත්තීය සහයෝගීතාවය තුළින් ඉදිරියට ගෙනයාම සඳහා ඇති කැපවීම නැවත වරක් තහවුරු කරමින්, ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකාරණ ආයතනය […]
ගිණුම්කරණ ක්ෂේත්‍රයට අලුත් ශක්තියක්, සිසුන් 2179ක් AAT සමත් වෙයි
ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ අධ්‍යාපනයේ සහ වෘත්තීය කුසලතා සංවර්ධනයේ පුරෝගාමී ආයතනය වන AAT ශ්‍රී ලංකා, 2026 ජනවාරි මස පැවති අවසන් මට්ටමේ විභාගය සාර්‍ථක ලෙස සමත් වූ […]
BJ Auto වාහන සේවා මධ්‍යස්ථානය රත්මලානේදී විවෘත කරයි
Beliatta Enterprises International යටතේ ක්‍රියාත්මක වන BJ Auto BJ Auto Vehicle Service Center, වසර පනහකට (50) වැඩි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සිය නවීකරණය කළ […]
ඔඩිලියා හෝම්ස් (Odiliya Homes) සන්නාමය ගෝලීය තලයට ගෙන යාමට ලසිත් මාලිංග එක් වෙයි
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නේවාසික හා දේපොළ වෙළෙදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Odiliya Homes & Residencies සමූහයේ සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ අතිශය […]
බලශක්ති අනාගතය හැඩගස්වන සිලෝන් එනර්ජි Energize 2026
ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව […]
ජනතාව දැනුවත් කරමින් සණස ලයිෆ් “Wealth Unlimited” ආරම්භයි
ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමත්, ආයෝජනය සහ ජීවිත ආරක්ෂාව එකම සැලසුමක් තුළින් ලබාදීමත් අරමුණු කරගනිමින් සණස ලයිෆ් රක්ෂණ සමාගම “Wealth Unlimited” නමින් නවතම […]
ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය කරගත් ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් ChildFund පෙරමුණට
ශ්‍රී ලංකාවේ දරුවන් සහ තරුණ පරපුර දැනුමෙන්, කුසලතාවලින් සහ ආරක්ෂාවෙන් සන්නද්ධ සවිබලගැන්වූ පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම වෙනුවෙන් ChildFund Sri Lanka ආයතනය වසර 40කට අධික […]