දිවයින පුරා රස ගුණ සපිරි බේකරි නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත සමීප කරමින් සිය ව්‍යාප්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන Future Life Holdings යටතේ ක්‍රියාත්මක Bake Bar, සිය […]
ලොව ප්‍රමුඛතම කාන්තා වික්‍රමාන්විත තරගාවලිය RAID AMAZONES කළුතරින් ඇරඹෙයි
“ජාත්‍යන්තර ක්‍රීඩිකාවන් හා නියෝජිතයන් 250කට අධික පිරිසක් වික්‍රමාන්විතකම, ඔරොත්තු දීමේ ශක්තිය හා කාන්තා සවිබලගැන්වීම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සොබාදහම, සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රී […]
Golden Breeze 2026 ධර්මරාජ විද්‍යාලයට නව යුගයක් සනිටුහන් කරයි
බප/පිළි/ධර්මරාජ විද්‍යාලය, ‘Golden Breeze 2026’ සමඟින් සිය අභිමානවත් 80 වසරක ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඓතිහාසික සන්ධිස්ථානයක් සැමරීමට සමත් විය. පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරන […]
යොෂීඩාවේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවගේ තවත් විශිෂ්ට ජයග්‍රහණයක්
කැළණිය සපුගස්කන්ද යොෂීඩා ජාත්‍යන්තර පාසලේ (66 වන කැළණිය බාලදක්ෂිකා සමූහය) ඉගෙනුම ලබන සුලක්ෂි උදාරා හෙට්ටිආරච්චි ශිෂ්‍යාව පසුගියදා අතිඋත්කර්ෂවත් අන්දමින් ජනාධිපති බාලදක්ෂිකා සම්මානයෙන් පිදුම් ලැබුවාය. සිය […]