දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය අංක 82, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී […]
රසයත් අලංකාරයත් රැගත් Bake Bar නවතම ශාඛාව මාකොළ ට
දිවයින පුරා රස ගුණ සපිරි බේකරි නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත සමීප කරමින් සිය ව්‍යාප්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන Future Life Holdings යටතේ ක්‍රියාත්මක Bake Bar, සිය […]
ලොව ප්‍රමුඛතම කාන්තා වික්‍රමාන්විත තරගාවලිය RAID AMAZONES කළුතරින් ඇරඹෙයි
“ජාත්‍යන්තර ක්‍රීඩිකාවන් හා නියෝජිතයන් 250කට අධික පිරිසක් වික්‍රමාන්විතකම, ඔරොත්තු දීමේ ශක්තිය හා කාන්තා සවිබලගැන්වීම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සොබාදහම, සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රී […]
Golden Breeze 2026 ධර්මරාජ විද්‍යාලයට නව යුගයක් සනිටුහන් කරයි
බප/පිළි/ධර්මරාජ විද්‍යාලය, ‘Golden Breeze 2026’ සමඟින් සිය අභිමානවත් 80 වසරක ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඓතිහාසික සන්ධිස්ථානයක් සැමරීමට සමත් විය. පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරන […]
යොෂීඩාවේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවගේ තවත් විශිෂ්ට ජයග්‍රහණයක්
කැළණිය සපුගස්කන්ද යොෂීඩා ජාත්‍යන්තර පාසලේ (66 වන කැළණිය බාලදක්ෂිකා සමූහය) ඉගෙනුම ලබන සුලක්ෂි උදාරා හෙට්ටිආරච්චි ශිෂ්‍යාව පසුගියදා අතිඋත්කර්ෂවත් අන්දමින් ජනාධිපති බාලදක්ෂිකා සම්මානයෙන් පිදුම් ලැබුවාය. සිය […]
අනාගත නිර්මාණකරුවන් වෙනුවෙන් ‘Elegant Interiors’ අගෝස්තු 04 දා දොරට වඩී
ගෘහ අලංකරණ කලාවේ ප්‍රවීණයකු වන ආචාර්ය උපුල් අලවත්ත මහතා විසින් රචිත ‘Elegant Interiors’ (අලංකාර අභ්‍යන්තර අවකාශය) සිංහල-ඉංග්‍රීසි ද්වීභාෂා ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අගෝස්තු 04 වන දින […]
ජයග්‍රහණයේ 20 වැනි සංවත්සරය ජූලි 31 දා විජේරාමයේදී
දේශයේ ස්වාධීනත්වය සහ ඒකීයභාවය උදෙසා තම වටිනා ජීවිත පූජා කළ අභීත රණවිරුවන් ඇගයීමට ලක්කෙරෙන ඓතිහාසික “1990 – කොකාවිල් යුධ පුරාවෘත්තය, 36 වැනි සැමරුම” සහ “තොප්පිගල […]
Future Life සමූහයේ 19 වන FLi Super සුපිරි වෙළෙඳසැල කරන්දෙණියේදී විවෘත වෙයි
ජනතාවට පහසු, විශ්වාසදායක සහ නවීන සාප්පු සවාරි අත්දැකීම් මෙන්ම මූල්‍ය සේවාද සපයන සපයන , Future Life Holdings සමුහයේ FLi Super සුපිරි වෙළෙඳසැල් ජාලයේ 19 වැනි […]
CIPM ආයතනය පර්යේෂණ විශිෂ්ටත්වයේ දශකයක් සමරයි
මානව සම්පත් කළමනාකරණය (HRM) පර්යේෂණ, නවෝත්පාදන සහ වෘත්තීය සහයෝගීතාවය තුළින් ඉදිරියට ගෙනයාම සඳහා ඇති කැපවීම නැවත වරක් තහවුරු කරමින්, ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකාරණ ආයතනය […]
ගිණුම්කරණ ක්ෂේත්‍රයට අලුත් ශක්තියක්, සිසුන් 2179ක් AAT සමත් වෙයි
ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ අධ්‍යාපනයේ සහ වෘත්තීය කුසලතා සංවර්ධනයේ පුරෝගාමී ආයතනය වන AAT ශ්‍රී ලංකා, 2026 ජනවාරි මස පැවති අවසන් මට්ටමේ විභාගය සාර්‍ථක ලෙස සමත් වූ […]